E   |     |  

 දිනය: 2023-09-08   පිළිතුර ලබා දී ඇත 

0873/ 2023 - ගරු රෝහණ බංඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 873/2023

      ගරු රෝහණ බංඩාර මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මහවැලි “එච්” කලාපයේ පදිංචි වී සිටින පවුල් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම පවුල් අතරින් පදිංචිව සිටින ඉඩම සඳහා ඔප්පු ලැබී ඇති සහ ඔප්පු ලැබී නොමැති පවුල්  සංඛ්‍යාව  වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) ඔප්පු ලැබී නොමැති ඉඩම්වල පදිංචි පවුල් සඳහා ඔප්පු ලබා දීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-09-08

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks