E   |     |  

 දිනය: 2023-05-12   පිළිතුර ලබා දී ඇත 

1323/ 2023 - ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1323/2023

      ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ලග්ගල නව නගරයේ නව ප්‍රාදේශීය රෝහලක් ඉදිකර ඇති බව දන්නේද;

                   (ii)       එසේ නම්, එම රෝහල ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;

                  (iii)       එම රෝහලේ ප්‍රසූතිකාගාරයක් හා වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණ ඒකකයක් නොමැති බව දන්නේද;‍

      (iv) රෝහලේ මේ වනවිට පවතින අඩුපාඩු සම්පූර්ණ කර, එය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-05-12

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ලග්ගල නව නගරයේ ප්‍රාදේශීය රෝහල: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-08-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks