පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1463/2023
ගරු මායාදුන්න චින්තක අමල් මහතා,— තාක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විධායක ශ්‍රේණියේ සේවකයන් සංඛ්‍යාව, කනිෂ්ඨ ශ්‍රේණියේ සේවකයන් සංඛ්‍යාව සහ මුළු සේවකයන් සංඛ්‍යාව;
(ii) විධායක ශ්‍රේණියේ සේවකයන්ට හා කනිෂ්ඨ ශ්‍රේණියේ සේවකයන්ට ගෙවනු ලබන මාසික වැටුප් හා දීමනා;
(iii) වර්ෂ 2019 සිට මේ දක්වා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික ආදායම එක් එක් වර්ෂය අනුව;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-03
අසන ලද්දේ
ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
තාක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය: වැටුප් සහ වාර්ෂික ආදායම
පිළිතුරු දුන් දිනය
2023-10-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කනක හේරත්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks