E   |     |  

 දිනය: 2023-07-19   පිළිතුර ලබා දී ඇත 

1507/ 2023 - ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1507/2023

      ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදලේ සාමාජිකයන්ගේ දරුවන්ට එම අරමුදල මඟින් ලබා දෙනු ලබන ශිෂ්‍යත්ව කවරේද;

                  (ii)      එම ශිෂ්‍යත්ව ලැබීම සඳහා සපුරාලිය යුතු  සුදුසුකම් කවරේද;

      (iii) වර්ෂ 2015 සිට මේ දක්වා ශිෂ්‍යත්ව  ලැබූ දරුවන් සංඛ්‍යාව කොපමණද;

      (iv) එම ශිෂ්‍යත්ව ලබා දීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-07-19

අසන ලද්දේ

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල: සාමාජිකයන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව

පිළිතුරු දුන් දිනය

2023-07-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks