E   |     |  

 දිනය: 2023-10-03   පිළිතුර ලබා දී ඇත 

1510/ 2023 - ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1510/2023

      ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

                     (ii)       එම එක් එක් සාමාජිකයාගේ තනතුර වෙන් වෙන් වශයෙන් කවරේද;‍

                     (iii)    වර්ෂ 2019 සිට මේ දක්වා එම මණ්ඩලය විසින් අනුමතිය ලබා දී ඇති චිත්‍රපට සංඛ්‍යාව කොපමණද;

      (iv) මේ වනවිට අනුමතිය ලබා දීම සඳහා ඉතිරිව ඇති චිත්‍රපට සංඛ්‍යාව කොපමණද;

      (v) එම චිත්‍රපට සඳහා අනුමතිය ලබා නොදීමට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

       

අසන ලද දිනය

2023-10-03

අසන ලද්දේ

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-10-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks