E   |     |  

 දිනය: 2023-10-18   පිළිතුර ලබා දී ඇත 

1511/ 2023 - ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1511/2023

      ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       වර්ෂ 2015 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අලුතින් ලියාපදිංචි කර ඇති ත්‍රීරෝද රථ සංඛ්‍යාව සහ උපයන ලද ආදායම  එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)       ඉහත කාලය තුළ වැඩිම ත්‍රී රෝද රථ සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති පළාත කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-10-18

අසන ලද්දේ

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2015 සිට මේ දක්වා ලියාපදිංචි වූ ත්‍රිරෝද රථ: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-10-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks