E   |     |  

 දිනය: 2023-10-03   පිළිතුර ලබා දී ඇත 

1548/ 2023 - ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1548/2023

      ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ වාර්ෂික ෂීට් රබර් නිෂ්පාදනය කොපමණද;

                     (ii)     එම නිෂ්පාදනයෙන් දේශීය පරිභෝජනය සඳහා භාවිතා කරනු ලබන ප්‍රමාණය සහ අපනයනය කරනු ලබන ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස කොපමණද;

      (iii) ෂීට් රබර් අපනයනය කිරීමෙන් උපයනු ලබන වාර්ෂික ආදායම කොපමණද;

                  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-10-03

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ෂීට් රබර් දේශීය භාවිතය සහ අපනයනය: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-10-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රමේෂ් පතිරණ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks