E   |     |  

 දිනය: 2023-11-23   පිළිතුර ලබා දී ඇත 

1552/ 2023 - ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1552/2023

      ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)       ශ්‍රී ලංකාවේ ස්ථිර නිවාස නොමැති පවුල් සංඛ්‍යාව කොපමණද;

                    (ii)      තාවකාලික සෙවිලි භාවිතා කර ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;

                  (iii)      එම නිවාස බහුල වශයෙන් පවතින ප්‍රදේශ කවරේද;

      (iv) එම නිවාස සඳහා ඉදිරියේදී ස්ථිර සෙවිලි ලබා දීමට කටයුතු කරන්නේද;

      (v) එසේ  නම්, එම ක්‍රමවේදය කවරේද;

        යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-11-23

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

තාවකාලික සෙවිලි ද්‍රව්‍ය භාවිත කර ඇති නිවාස: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු තේනුක විදානගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks