E   |     |  

 දිනය: 2023-03-24   පිළිතුර ලබා දී ඇත 

1575/ 2023 - ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1575/2023

       

      ගරු සංජීව එදිරිමාන්න මහතා,—  විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      හම්බන්තොට, පුනරින්, සියඹලාණ්ඩුව සහ ත්‍රිකුණාමලය සූර්යබල උද්‍යාන මේ වනවිට ස්ථාපනය කර තිබේද;

                   (ii)      එසේ නම්,  එම එක් එක් සූර්යබල උද්‍යානයෙන් ජාතික විදුලිබල පද්ධතියට ලබා දෙනු ලබන විදුලිය ඒකක ප්‍රමාණය මෙගාවොට්වලින් වෙන් වෙන් වශයෙන්  කොපමණද;

      (iii) ඉහත සඳහන් සූර්යබල උද්‍යාන මේ වනවිට ක්‍රියාත්මක කර නොමැති නම්, එම එක් එක් සූර්යබල උද්‍යානය ඉදිකිරීමේ ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) එම එක් එක් සූර්යබල උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු අවසන් කරනු ලබන දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-03-24

අසන ලද්දේ

ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සූර්යබල උද්‍යාන ඉදිකිරීම: ප්‍රගතිය

පිළිතුරු දුන් දිනය

2023-04-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks