පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1576/2023
ගරු සංජීව එදිරිමාන්න මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ධාවන බලපත්‍ර නිකුත් කරනු ලබන ක්‍රමවේදය කවරේද;
(ii) සාමාන්‍ය මාර්ග සහ අධිවේගී මාර්ග සඳහා මේ වනවිට නිකුත් කර ඇති ධාවන බලපත්‍ර සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) මේ වනවිට නිකුත් කර ඇති බලපත්‍ර වෙනත් පාර්ශ්වයකට පැවරීමේ හැකියාවක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-09
අසන ලද්දේ
ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
ජාතික ගමනාගමන කොමිෂන් සභාව: ධාවන බලපත්‍ර නිකුත් කිරීම
පිළිතුරු දුන් දිනය
2023-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලසන්ත අලගියවන්න, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks