පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1577/2023
ගරු සංජීව එදිරිමාන්න මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මේ වනවිට ස්ථාපිත කර ඇති සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිති සංඛ්‍යාව කොපමණද;
(ii) එම සමිති යටතේ ස්ථාපිත කර ඇති සමූපකාර ග්‍රාමීය බැංකු ශාඛා සංඛ්‍යාව කොපමණද;
(iii) එම බැංකු පද්ධතියේ මේ වනවිට සිටින ගනුදෙනුකරුවන් සංඛ්‍යාව කොපමණද;
(iv) එම බැංකු පද්ධතියේ වත්කම් හා බැරකම්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) සමූපකාර ග්‍රාමීය බැංකු පද්ධතිය සඳහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ කාඩ්පත් පහසුකම් තිබේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-23
අසන ලද්දේ
ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
සමුපකාර ග්‍රාමීය බැංකු ශාඛා: විස්තර
පිළිතුරු දුන් දිනය
2023-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නලින් ප්‍රනාන්දු, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks