E   |     |  

 දිනය: 2023-10-18   පිළිතුර ලබා දී ඇත 

1584/ 2023 - ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1584/2023

      ගරු සංජීව එදිරිමාන්න මහතා,—  ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       වර්ෂ 1988 - 1989 කාල පරිච්ඡේදයේදී රජයේ තැපැල් කාර්යාල විනාශ කරනු ලැබුවේද;

                   (ii)       එසේ නම්, ඉහත කාල පර්ච්ඡේදයේදී විනාශ කරනු ලැබූ රජයේ තැපැල් කාර්යාල සංඛ්‍යාව කොපමණද;

                  (iii)       එසේ විනාශ කරනු ලැබූ එක් එක් තැපැල් කාර්යාලය පිහිටුවා තිබූ ප්‍රදේශය වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-10-18

අසන ලද්දේ

ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

1988-1989 කාලය තුළ විනාශ කරන ලද රජයේ තැපැල් කාර්යාල: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-10-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශාන්ත බණ්ඩාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks