පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1631/2023
ගරු ගුණතිලක රාජපක්ෂ මහතා,— වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් ප්‍රමාණය අක්කරවලින් කොපමණද;
(ii) එම ඉඩම් අතරින් ඉඩම් විශාල ප්‍රමාණයක් අනවසරයෙන් අත්පත්කර ගෙන ඇති බව දන්නේද;
(iii) එසේ අනවසරයෙන් අත්පත්කර ගෙන ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර්වලින් කොපමණද;
(iv) එම ඉඩම්, නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සන්තකයට ලබා ගැනීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-21
අසන ලද්දේ
ගරු ගුණතිලක රාජපක්ෂ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම්: අනවසරයෙන් අත්පත් කරගැනීම
පිළිතුරු දුන් දිනය
2023-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks