පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1643/2023
ගරු මිලාන් ජයතිලක මහතා,— කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ සිටින විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්/ආබාධිත පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන් වෙනුවෙන් ගෙවනු ලබන මාසික දීමනාව කොපමණද;
(iii) එම දීමනාව ගෙවීම සඳහා වාර්ෂිකව වැය කරනු ලබන මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී ඉහත පුද්ගලයන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේදැයි පසුවිපරම් සිදු කරන්නේද;
(ii) එම අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු නොකර දැනට ඉදිකර ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-11-23
අසන ලද්දේ
ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
විශේෂ අවශ්‍යතා/ආබාධිත පුද්ගලයින්: මාසික දීමනාව
පිළිතුරු දුන් දිනය
2023-11-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුප පස්කුවල්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks