E   |     |  

 දිනය: 2023-05-26   පිළිතුර ලබා දී ඇත 

1714/ 2023 - ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1714/2023

      ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      වර්ෂ 2015 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ බඩඉරිඟු අවශ්‍යතාවය හා නිෂ්පාදනය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)      එම කාලය තුළ බඩඉරිඟු ආනයනය කර තිබේ නම්, ආනයනය කරන ලද  බඩඉරිඟු ප්‍රමාණය හා ඒ සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (iii) ශ්‍රී ලංකාව බඩඉරිඟුවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ගනු ලබන පියවර  කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-05-26

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බඩඉරිඟු නිෂ්පාදනය සහ ආනයනය: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-08-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks