E   |     |  

 දිනය: 2023-07-18   පිළිතුර ලබා දී ඇත 

1715/ 2023 - ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1715/2023

       

      ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන්    ඇසීමට,— 

      (අ)         (i)      2008.11.14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට හා රජයේ ආයතන සඳහා දීමනා ගෙවීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති 2009.05.26 දිනැති අංක 39 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි කාර්ය මණ්ඩලයට වරින්වර දීමනා ගෙවා තිබෙන බව දන්නේද;

      (ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

        (iii) වර්ෂ 2020 සිට මේ දක්වා ගෙවා ඇති දීමනා මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-07-18

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය: අදාළ නොවන දීමනා ගෙවීම

පිළිතුරු දුන් දිනය

2023-07-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කංචන විජේසේකර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks