පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1719/2023
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලංකා විදුලිබල මණ්ඩලයේ මේ වනවිට සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) වර්ෂ 2020 සිට මේ දක්වා එම සේවකයන්ට වැටුප් හා දීමනා ගෙවීම සඳහා සහ වෙනත් පහසුකම් ලබා දීම සඳහා වැය කර ඇති මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත කාල සීමාව තුළ මණ්ඩලයට කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇති සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සේවකයන්ගේ නම් සහ ඔවුන්ට ගෙවන ලද මුදල කොපමණද;
(iii) ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රමාණවත් සේවකයන් පිරිසක් සිටින බැවින් කොන්ත්‍රාත් පදනම මත සේවකයන් බඳවාගැනීම අවම කිරීම සදහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-17
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්: වැටුප් සහ දීමනා
පිළිතුරු දුන් දිනය
2023-11-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks