E   |     |  

 දිනය: 2023-04-26   පිළිතුර ලබා දී ඇත 

1799/ 2023 - ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1799/2023

      ගරු කුමාරසිරි රත්නායක මහතා,—  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මොණරාගල දිස්ත්‍රික්කයේ බහුල වශයෙන් කිරිගව පාලනය සිදු කරනු ලබන බවත්;

                   (ii)       කිරිගවයින් සඳහා ආහාර සපයා ගැනීමේදී කිරිගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට පත් වන අතර වන සංරක්ෂණ නිලධාරින් සහ වනජීවි නිලධාරින් සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගන්නා බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) එසේ නම්, කිරිගවයන්ගේ ආහාර සඳහා සුදුසු තණබිම් හඳුන්වා ‍දීමට කටයුතු කරන්නේද යන්න එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-04-26

අසන ලද්දේ

ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මොණරාගල දිස්ත්‍රික්කයේ කිරි ගවයන්: තෘණ බිම්

පිළිතුරු දුන් දිනය

2023-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩී. බී. හේරත්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks