E   |     |  

 දිනය: 2023-07-05   පිළිතුර ලබා දී ඇත 

1802/ 2023 - ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1802/2023

      ගරු කුමාරසිරි රත්නායක මහතා,—  වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      මොනරාගල දිස්ත්‍රික්කයේ ඇති වැව් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම එක් එක් වැවේ නම සහ ජල ධාරිතාවය වෙන් වෙන් වශයෙන් කවරේද;

                 (iii)      ඉහත සඳහන් වැව් අතරින් 2023 වර්ෂයේදී පිළිසකර කිරීමට සැලසුම් කර ඇති වැව් කවරේද;

      (iv) ඒ සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;

      යන්න එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-07-05

අසන ලද්දේ

ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මොණරාගල දිස්ත්‍රික්කයේ වැව්: ප්‍රතිසංස්කරණය

පිළිතුරු දුන් දිනය

2023-07-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks