E   |     |  

 දිනය: 2023-10-03   පිළිතුර ලබා දී ඇත 

2395/ 2023 - ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2395/2023

      ගරු ඉෂාක් රහුමාන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති පිරිවෙන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම පිරිවෙන්වල මේ වනවිට සේවය කරනු ලබන ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

                  (iii)        පිරිවෙන් සඳහා ගුරුවරුන් බඳවාගැනීමේදී සලකා බලනු ලබන අධ්‍යාපන සුදුසුකම් කවරේද;

      (iv) මේ වනවිට පිරිවෙන් අධ්‍යාපන ආයතනවල ගුරු පුරප්පාඩු තිබේද;

      (v) එසේ නම්, එම පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

      (vi) පිරිවෙන් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-10-03

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිරිවෙන් සඳහා ගුරුවරුන් බඳවා ගැනීම: අධ්‍යාපන සුදුසුකම්

පිළිතුරු දුන් දිනය

2023-10-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks