E   |     |  

 දිනය: 2023-10-18   පිළිතුර ලබා දී ඇත 

2396/ 2023 - ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2396/2023

      ගරු ඉෂාක් රහුමාන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)        (i)       අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවය කරනු ලබන කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම දිස්ත්‍රික්කයේ ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

      (iii) එම ගොවිජන සේවා මධ්‍යස්ථානවල ගොඩනැගිලි ඉතා අබලන් තත්ත්වයේ පවතින බව පිළිගන්නේද; 

      (iv) එම ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සඳහා පියවර ගෙන තිබේද;

      (v) ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-10-18

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන ගොඩනැඟිලි: අලුත්වැඩියා කිරීම

පිළිතුරු දුන් දිනය

2023-10-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks