E   |     |  

 දිනය: 2023-10-19   පිළිතුර ලබා දී ඇත 

2848/ 2023 - ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2848/2023

      ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මේ වනවිට ලංකා ධීවර සංස්ථාව සතු ශීතාගාර සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම ශීතාගාර ස්ථාපිත කර ඇති ප්‍රදේශ  කවරේද;

       

                  (iii)       එම එක් එක් ශීතාගාරයේ ගබඩා ධාරිතාවය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) එම ශීතාගාර බදු පදනම මත පෞද්ගලික අංශයට ලබා දී තිබේද;

      (ii) එසේ නම්,  එම ආයතන තෝරාගන්නා ලද ක්‍රමවේදය කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-10-19

අසන ලද්දේ

ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ලංකා ධීවර සංස්ථාවේ ශීතාගාර: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-11-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks