පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2314/’12
ගරු රවී කරුණානායක මහතා,— කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මේ වනවිට,
(i) මෙරට සේවකයන් විසින් හිමිකාරීත්වය දරනු ලබන සේවක අර්ථසාධක අරමුදලේ (EPF) මුළු වටිනාකම කොපමණද;
(ii) සේවක අර්ථසාධක අරමුදල විසින් මුදල් ආයෝජනය කර ඇති ආයතනවල නම් කවරේද;
(iii) සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික සංඛ්‍යාව කොපමණද;
(iv) සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් නොගෙවන සාමාජික සංඛ්‍යාව කොපමණද;
(v) එසේ දායක මුදල් නොගෙවන සේවක අර්ථසාධක අරමුදල් සාමාජිකයින්ගෙන් මුදල් එකතු කර නොගැනීමට හේතු කවරේද;
(vi) සාමාජිකයින්ගේ එකතු කරගෙන නොමැති මුදල් ප්‍රමාණයෙහි වටිනාකම කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-26
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු හා කම්කරු සබදතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
සේවක අර්ථසාධක අරමුදල : විස්තර
පිළිතුරු දුන් දිනය
2013-12-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ලොකුගේ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks