E   |     |  

 දිනය: 2023-07-20   පිළිතුර ලබා දී ඇත 

2970/ 2023 - ගරු හේෂා විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2970/2023

      ගරු හේෂා විතානගේ මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ත්‍රිකුණාමලයේ හා හම්බන්තොට ඉදිකර ඇති තෙල් ටැංකි සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම එක් එක් තෙල් ටැංකියේ ධාරිතාවය වෙන් වෙන් වශයෙන් කොපමණද;

                  (iii)       එම තෙල් ටැංකිවලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-07-20

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ත්‍රිකුණාමලයේ සහ හම්බන්තොට තෙල් ටැංකි: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-07-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks