E   |     |  

 දිනය: 2012-11-22   පිළිතුර ලබා දී ඇත 

2334/ 2012 - ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2334/’12

       

      ගරු සජිත් ප්‍රේමදාස මහතා,— දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      “මහින්ද චින්තන - ඉදිරි දැක්ම” ප්‍රතිපත්ති මාලාව යටතේ සම්ප්‍රදායික දේශීය වෛද්‍යවරුන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනා කර තිබූ  බව එතුමා දන්නෙහිද?

      (ආ)        (i)       මේ වන විට එම විශ්‍රාම වැටුප් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේද;

      (ii) එසේ නම්, එහි ප්‍රතිලාභීන් සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-11-22

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සම්ප්‍රදායික දේශීය වෛද්‍යවරුන් : විශ්‍රාම වැටුප් ක්‍රමයක්

පිළිතුරු දුන් දිනය

2012-11-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සාලින්ද දිසානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks