පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3320/2023
ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2020 සිට 2023 දක්වා වූ කාල පරිච්ඡේදය සඳහා —
(i) ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සහ විභාග දෙපාර්තමේන්තුව සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන කොපමණද;
(ii) එම ප්රතිපාදනයෙන් ඉහත සඳහන් කළ එක් එක් ආයතනය සඳහා නිකුත් කර ඇති මුදල කොපමණද;
(iii) ඉහත සඳහන් කළ එක් එක් ආයතනයේ ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් සඳහා වෙන් කළ සහ නිකුත් කළ මුදල ප්‍රතිශතයක් ලෙස කොපමණද;
යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මේ සභාවට දන්වන්නෙහි ද ?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-07
අසන ලද්දේ
ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks