පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3363/2023
ගරු මයන්ත දිසානායක මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2019 ජනාධිපතිවරණ පොරාන්දුවක් අනුව සිදු කරන ලද බදු අඩු කිරීම හේතුවෙන් 2019 දෙසැම්බර් සිට මේ දක්වා රජයට අහිමි වූ බදු ආදායම කොපමණද;
(ii) එම බදු අඩු කිරීම හේතුවෙන් අහිමි වූ මුදල, පියවා ගැනීමට කටයුතු කරන ලද ආකාරය කවරේද;
(iii) එම බදු අඩු කිරීම, ජනතාවට සහන සැලසීම සඳහා බාධාවක් වී තිබේද;
(iv) අඩු කරන ලද එම බදු නැවත වැඩි කිරීමට තීරණය කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-08
අසන ලද්දේ
ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
2019 වර්ෂයේ බදු අඩු කිරීම්: රජයේ ආදායම අහිමි වීම
පිළිතුරු දුන් දිනය
2023-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රංජිත් සියඹලාපිටිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks