E   |     |  

 දිනය: 2023-08-08   පිළිතුර ලබා දී ඇත 

3396/ 2023 - ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3396/2023

      ගරු ඩලස් අලහප්පෙරුම මහතා,—  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2023 ජූනි 01 දින වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සහ  බන්ධනාගාරගත කර සිටින ආගමික පූජකවරුන් සංඛ්‍යාව එක් එක් පූජකවරයාගේ ආගම අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) පූජකවරුන්ට එරෙහිව එල්ල කර ඇති චෝදනාව පදනම් කර ගෙන ඔවුන් වර්ගීකරණය කර ඇති ආකාරය කවරේද;

      (iii) ඒ අතරින් ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ චෝදනා ඉදිරිපත් කර ඇති පූජකවරයන්ගේ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

        යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-08-08

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රක්ෂිත බන්ධනාගාරගත සහ බන්ධනාගාරගතව සිටින ආගමික පූජකවරුන්: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුරාධ ජයරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks