පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3515/2023
ගරු අසංක නවරත්න මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති රජයේ රෝහල් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් එක් එක් රෝහලේ මේ වනවිට සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් රෝහලේ වෛද්‍ය, හෙද හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ තනතුරුවල මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
(iii) වර්ෂ 2020 සිට 2023 දක්වා ඉහත සඳහන් එක් එක් රෝහලේ විදේශීය හා දේශීය නිවාඩු ලබා ගෙන ඇති වෛද්‍යවරුන්, හෙදියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(iv) ඉහත කාලය තුළ විශ්‍රාම ගෙන ඇති වෛද්‍යවරුන්, හෙදියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් සංඛ්‍යාව කොපමණද;
යන්නත් එතුමා වෙන් වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-06
අසන ලද්දේ
ගරු අසංක නවරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වල කාර්ය මණ්ඩලය: විස්තර
පිළිතුරු දුන් දිනය
2024-01-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රමේෂ් පතිරණ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks