E   |     |  

 දිනය: 2023-11-27   පිළිතුර ලබා දී ඇත 

3589/ 2023 - ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3589/2023

      ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසු තහනම් කරන ලද සංවිධාන සංඛ්‍යාව කොපමණද;

                    (ii)       ඒවායේ නම් කවරේද;

      (iii) එම සංවිධාන තහනම් කිරීමට බලපාන ලද හේතු සාධක කවරේද;

      (iv) එම සංවිධාන අතරින් මේ වනවිට තහනම ඉවත් කරන ලද සංවිධාන කවරේද;

      (v) තහනම ඉවත් කිරීමට බලපාන ලද හේතු සාධක කවරේද;

      (vi) පාස්කු ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ සංවිධාන හා පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති සහ ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-11-27

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පාස්කු ප්‍රහාරයෙන් පසු තහනම් කරන ලද සංවිධාන: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-01-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks