පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3730/2023
ගරු අකිල එල්ලාවල මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ඩෙංගු මදුරු ගහනය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ජෛව පාලන ක්‍රමයක් ලෙස බී.ටී.අයි. (B.T.I) බැක්ටීරියාව යොදා ගැනීමේ ශක්‍යතාවය අධ්‍යයනය කිරීම සඳහා විදේශ රටවල් සමඟ සම්බන්ධ වී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පර්යේෂණ සිදු කරන ලද බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම පර්යේෂණ මේ වනවිට නවතා තිබේද;
(ii) එසේ නම්, ඊට හේතු කවරේද;
(iii) ඉහත පර්යේෂණ නවතා දැමීම සඳහා කිසියම් පාර්ශ්වයක් විසින් බලපෑම් සිදු කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-11-18
අසන ලද්දේ
ගරු අකිල එල්ලාවල මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
ඩෙංගු පාලනය කිරීමට BTI බැක්ටීරියාව භාවිත කිරීමේ හැකියාව: පර්යේෂණ
පිළිතුරු දුන් දිනය
2023-11-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රමේෂ් පතිරණ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks