පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2451/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නිල්වලා ගඟ යෝජනා ක්‍රමයේ තුන්වැනි අදියර ක්‍රියාත්මක කිරීම මගින් දැනට අනාරක්ෂිත ප්‍රදේශයේ ඇති විශාල බිම් ප්‍රමාණයක් සංවර්ධනය කළ හැකි බව පිළිගන්නේද;
(ii) එම අදියර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබේද;
(iii) ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට වෙන්කර තිබේද;
(iv) එලෙස වෙන් කරන ලද මුදල කොපමණද;
(v) ඒ සඳහා ප්‍රතිපාදන සපයන රට හෝ ආයතනය කවරේද;
(vi) එසේ නම්, එම ව්‍යාපෘතිය ආරම්භ කරන දිනය කවදාද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-26
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
නිල්වලා ගඟ යෝජනා ක්‍රමය : තුන්වැනි අදියර
පිළිතුරු දුන් දිනය
2014-02-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ඩබ්ලිව්. බී. ඒකනායක මහතා, පා.ම.,, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks