පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2488/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) අනුරාධපුරය, ඔයාමඩුව ප්‍රදේශයේ 2012 වර්ෂයේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනය යටතේ,
(i) සංවර්ධන කටයුතු දියත්කළ දිස්ත්‍රික්කවල ඇති බෞද්ධ විහාරස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) ප්‍රතිසංස්කරණය කරන ලද විහාරස්ථාන සංඛ්‍යාව කොපමණද;
(iii) එම එක් එක් විහාරස්ථානය වෙත ලබා දුන් මුදල හා සියලු විහාරස්ථාන වෙත ලබාදුන් සමස්ත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇතුළත් කර නොගත් විහාරස්ථාන සංඛ්‍යාව කොපමණද;
(v) එම විහාරස්ථාන ප්‍රතිසංස්කරණය නොකිරීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-02-22
අසන ලද්දේ
ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ඔයාමඩුව දැයට කිරුළ ප්‍රදර්ශනය : බෞද්ධ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය
පිළිතුරු දුන් දිනය
2013-02-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks