පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2492/’12
ගරු ගයන්ත කරුණාතිලක මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ වැලි ගොඩ දැමීම සඳහා බලපත්‍ර ලබාදී තිබේද;
(ii) එසේ නම්, ලබා දී ඇති බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
(iii) එම බලපත්‍රලාභීන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
(iv) ඔවුන්ට වැලි ගොඩදැමීමට අවසර දී ඇති ස්ථාන කවරේද;
(v) අදාල බලපත්‍රලාභීන් විසින් වැලි ගොඩ දැමීමේදී අනුගමනය කළයුතු කොන්දේසි තිබේද;
(vi) එසේ නම්, ඒවා කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-10-23
අසන ලද්දේ
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks