E   |     |  

 දිනය: 2012-11-16   පිළිතුර ලබා දී ඇත 

2545/ 2012 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2545/’12

       

      ගරු අනුර දිසානායක මහතා,— පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල‍ සිට කොළඹ දක්වා කොටසේ මගී ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා දී ඇති පෞද්ගලික බස් රථ සංඛ්‍යාව කොපමණද;

                  (ii)      එම බලපත්‍ර ලබා දී ඇති පදනම කවරේද;

      (iii) එක් බලපත්‍රයක් ලබාගැනීමට වාර්ෂිකව ගෙවිය යුතු මුදල කොපමණද;

      (iv) එම බස් ධාවනය සඳහා සකස්කර ඇති ධාවන කාලසටහන කුමක්ද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-11-16

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

පුද්ගලික ප්‍රවාහන සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ : බලපත්‍ර

පිළිතුරු දුන් දිනය

2012-11-16

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සී. බී. රත්නායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks