පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2595/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පළාත් පාලන මැතිවරණ නීතිවලට අනුකූලව එම මැතිවරණ සඳහා ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තුවල කාන්තාවන් සඳහා අවම අපේක්ෂකත්ව ප්‍රතිශතයක් තිබේද;
(ii) නොඑසේ නම්, කාන්තා අපේක්ෂකයින් වෙනුවෙන් එම අපේක්ෂක ලැයිස්තුවල නිශ්චිත ප්‍රතිශතයක් වෙන් විය යුතු බව පිළිගන්නේද;
(iii) එසේ නම්, එම වෙන් විය යුතු ප්‍රතිශතය කොපමණද;
(iv) වර්තමාන කාන්තා ජනගහන ප්‍රතිශතයට සාපේක්ෂව කාන්තාවන් සඳහා වෙන් වන ඉහත සඳහන් අපේක්ෂකත්ව ප්‍රතිශතය ප්‍රමාණවත්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-07
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පළාත් පාලන මැතිවරණ : කාන්තා අපේක්ෂකත්ව ප්‍රතිශතය
පිළිතුරු දුන් දිනය
2013-10-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks