පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2633/’12
ගරු ශාන්ත බණ්ඩාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව කොපමණද;
(ii) එම දේශපාලන පක්ෂ අතරින් විදේශ රටවලින් මුදල් ලබා ගන්නා දේශපාලන පක්ෂ තිබේද;
(iii) විදේශ රටවලින් මුදල් ලබාගන්නා එම දේශපාලන පක්ෂ පිළිබඳ අධීක්ෂණයක් සිදුවන්නේද;
(iv) එසේ නම්, එය සිදුකරනු ලබන ආයතනය කවරේද;
(v) විදේශ රටවලින් මුදල් ලබාගන්නා දේශපාලන පක්ෂ එම මුදල් ලබාගන්නා ක්‍රමවේද පිළිබඳ අධීක්ෂණයක් කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-07-17
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks