බලන්න

E   |     |  

 දිනය: 2013-12-07   පිළිතුර ලබා දී ඇත 

2656/ 2013 - ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2656/’12

       

      ගරු සජිත් ප්‍රේමදාස මහතා,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි කිරි ගොවීන්ගේ ජීවන තත්ත්වය  නැංවීම සඳහා නැගෙනහිර නවෝදය වැඩ සටහන යටතේ කිරි ගොවි ගම්මාන 100 ක්   ආරම්භ කර තිබේද;

        (ii)  එසේ නම්, එම කිරි ගොවි ගම්මාන  කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?‍

       

අසන ලද දිනය

2013-12-07

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

නැ‍ඟෙනහිර නවෝදය වැඩසටහන : කිරි ගොවි ගම්මාන

පිළිතුරු දුන් දිනය

2014-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු එච්.ආර්. මිත්‍රපාල මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks