E   |     |  

 දිනය: 2014-01-23   පිළිතුර ලබා දී ඇත 

2667/ 2014 - ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2667/’12

       

      ගරු සජිත් ප්‍රේමදාස මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මේ වන විට පවුල් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සේවයේ නිරතව සිටින පවුල් සෞඛ්‍ය සේවා  නිලධාරිනියන්  සංඛ්‍යාව කොපමණද;

                  (ii)       මෙම පවුල් සෞඛ්‍ය සේවා  නිලධාරිනියන්ට එම සේවය ලබාදීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සලසා තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?‍

       

අසන ලද දිනය

2014-01-23

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් : පහසුකම්

පිළිතුරු දුන් දිනය

2016-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks