පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
392/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඌව පළාත් සභාව සඳහා පත් කර ඇති නව පළාත් ආදායම් කොමසාරිස්වරයා පත් කරන ලද ක්‍රමවේදය කවරේද;
(ii) පළාත් ආදායම් කොමසාරිස් තනතුර සඳහා අදාළ සුදුසුකම් කවරේද;
(iii) නව පළාත් ආදායම් කොමසාරිස්වරයා පත් කිරීමට ප්‍රථමයෙන් සිටි හිටපු පළාත් ආදායම් කොමසාරිස්වරයා, දේශීය ආදායම් සේවාවේ නිලධාරියෙක්ද;
(iv) පළාත් ආදායම් කොමසාරිස්වරයා පත් කරනු ලබන්නේ දේශීය ආදායම් සේවයෙන්ද, පළාත් ආදායම් සේවයෙන්ද, ගණකාධිකාරී සේවයෙන්ද;
(v) ඌව පළාත් සභාව සඳහා පත් කර ඇති නව පළාත් ආදායම් කොමසාරිස්වරයා මීට පෙර ඌව පළාත් සභාවේ පළාත් ආදායම් කොමසාරිස් තනතුරට පත් කර එම තනතුරෙන් ඉවත් කරනු ලැබූ නිලධාරියෙක්ද;
(vi) එසේ නම්, එම නිලධාරියා පත්කර ඇති පදනම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-12
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks