E   |     |  

 දිනය: 2025-03-10   පිළිතුර ලබා දී ඇත 

0435/ 2025 - ගරු දිනිඳු සමන් හෙන්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 435/2025

      ගරු දිනිඳු සමන් මහතා, — බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      වර්ෂ 2020 සිට 2024 දක්වා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද විශේෂ ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම ව්‍යාපෘති අතරින් බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

      (iii) එම එක් එක් ව්‍යාපෘතිය සඳහා ඉල්ලීම ඉදිරිපත් කරන ලද පාර්ශ්වය, අනුමතිය ලබා දීමේදී සලකා බලන ලද සුවිශේෂ හේතු, වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-03-10

අසන ලද්දේ

ගරු දිනිඳු සමන් හෙන්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks