පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
439/2025
ගරු නිශාන්ත පෙරේරා මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 29, ගොලුවමුල්ල ග්‍රාම නිලධාරි වසමේ කර්මාන්තපුරයක් ස්ථාපිත කර තිබේද;
(ii) එසේ නම්, එම කර්මාන්තපුරයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්කරවලින් කොපමණද;
(iii) එම ප්‍රමාණයෙන් මේ වනවිට සංවර්ධනය කර ඇති භූමි ප්‍රමාණය අක්කරවලින් කොපමණද;
(iv) එම සංවර්ධන කටයුතු සිදු කර ඇති ආයතනය කවරේද;
(v) එම කර්මාන්තපුරයේ මේ වනවිට ස්ථාපිත කර ඇති කර්මාන්ත සහ ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත කර්මාන්ත වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-03
අසන ලද්දේ
ගරු නිශාන්ත පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks