E   |     |  

 දිනය: 2025-02-24   පිළිතුර ලබා දී ඇත 

0447/ 2025 - ගරු රුවන් විජේවීර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 447/2025

      ගරු රුවන් විජේවීර මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      වර්ෂ 2020 සිට 2024 දක්වා  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පැවති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර්වලින් එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)      වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින ඉඩම් ප්‍රමාණයේ වෙනස්වීම් සඳහා බලපා ඇති මූලික හේතු සාධක කවරේද;

      ‍(iii) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය කවරේද;

      (iv) එම දෙපාර්තමේන්තුව සතු ඉඩම් මහජන භාවිතයන් සඳහා යොදා ගතහැකි ප්‍රතිපාදන තිබේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-02-24

අසන ලද්දේ

ගරු රුවන් විජේවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks