E   |     |  

 දිනය: 2025-03-03   පිළිතුර ලබා දී ඇත 

0448/ 2025 - ගරු රුවන් විජේවීර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 448/2025

      ගරු රුවන් විජේවීර මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ සිටින මුළු වන අලින් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      වර්ෂ 2020 සිට 2024 දක්වා අලි-මිනිස් ගැටුම් හේතුවෙන් මියගිය වන අලින් සහ වන ඇතුන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      ‍(iii) අලි-මිනිස් ගැටුමට බලපා ඇති මූලික හේතු සාධක කවරේද;

      (iv) අලි-මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-03-03

අසන ලද්දේ

ගරු රුවන් විජේවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks