E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0514/ 2025 - ගරු (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 514/2025

      ගරු (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මේ වනවිට රැඳවුම්භාරයේ සිටින දේශපාලන සිරකරුවන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම එක් එක් දේශපාලන සිරකරුවා රඳවාගෙන සිටින කාලය, එරෙහිව ඇති චෝදනා, රඳවා ගැනීමට භාවිතා කර ඇති පනත වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) එම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඇති සැලැස්ම කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-03-19

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks