බලන්න

E   |     |  

 දිනය: 2025-10-22   පිළිතුර ලබා දී ඇත 

0678/ 2025 - ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 678/2025

      ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)        (i)       මේ වනවිට බදු ගෙවන ජනතාවට, මහා භාණ්ඩාගාරයට සහ රාජ්‍ය බැංකු වෙත විශාල වැය බරක් බවට පත්වී ඇති ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බව පිළිගන්නේද;

      (ii) එසේ නම්, එම මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරනු ලබන ක්‍රමවේදය  කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-10-22

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks