පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2716/’12
ගරු රවී කරුණානායක මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රජය විසින් 2012 වර්ෂයේදී ඉදිකරන ලද නිවාස සංඛ්‍යාව කොපමණද;
(ii) එම නිවාස ඉදිකරන ලද ආයතන කවරේද;
(iii) මෙසේ වියදම් කරන ලද මුදල් ලබාගත් මූලාශ්‍ර කවරේද;
(iv) අයිතිකරුවා විසින්, ඔහු හෝ ඇය ලද නිවස සඳහා ගෙවිය යුතු මුදල කොපමණද?
(v) නිවාස වෙන්කොට ඇති අයගේ නම් ලැයිස්තුව කවරේද;
(vi) ඉහත දක්වා ඇති නිවසකට ගෙවනු ලබන ඉදිකිරීම් වියදම කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-06
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
2012 දී රජය ඉදි කළ නිවාස : විස්තර
පිළිතුරු දුන් දිනය
2013-12-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විමල් වීරවංශ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks