පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
978/2025
ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2024.07.07 වන දින පේදුරුතුඩුවේ (වෙට්ට්‍රිලෙයි කේණික්කඩල්) සිට ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගිය එම්. එෆ්. මුස්තකීන්, එන්. ගුණපාලසිංගම්, ඒ. රාධා ක්‍රිෂ්ණන් සහ ප්‍රේමසිරි නමැති ධීවරයන් දින 194කට පසුව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගනු ලැබූ බව දන්නේද;
(ii) එම ධීවරයන් වෙනුවෙන් වන්දි මුදල් ලබා දුන්නේද;
(iii) එසේ නම්, එම වන්දි මුදල් සම්බන්ධයෙන් විස්තර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-23
අසන ලද්දේ
ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර, ජලජ සහ සාගර සම්පත්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks