පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1074/2025
ගරු අජන්ත ගම්මැද්දෙගේ මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ කුරුඳු වගා කරනු ලබන දිස්ත්‍රික්ක කවරේද;
(ii) කුරුඳු වගා කර ඇති බිම් ප්‍රමාණය කොපමණද;
(iii) කුරුඳු වගාව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති රජයේ ආයතන කවරේද;
(iv) එම ආයතන අතරින් ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ආයතන කවරේද;
(v) එම ආයතන පිහිටුවීම සඳහා වැය කර ඇති මුදල කොපමණද;
(vi) එම ආයතන මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේද;
(vii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-23
අසන ලද්දේ
ගරු අජන්ත ගම්මැද්දෙගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks