E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1113/ 2025 - ගරු රොෂාන් අක්මීමන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1113/2025

      ගරු රොෂාන් අක්මීමන මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)        (i)       සිවිල් ආරක්ෂක දෙපාර්‌තමේන්තුවේ මේ වනවිට සේවය කරනු ලබන නිලධාරින් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)       සිවිල් ආරක්ෂක දෙපාර්‌තමේන්තුව සඳහා වැය කරනු ලබන මුළු වාර්ෂික වියදම කොපමණද;

        (iii) එම දෙපාර්‌තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ව්‍යාපෘතිවලින් උපයන ලද  වාර්ෂික ආදායම කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-09-24

අසන ලද්දේ

ගරු රොෂාන් අක්මීමන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks